Press "Enter" to skip to content

ඩෙල්ටා නිසා ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩි වීමේ අවදානමක්

පැතිරීම වේගවත් කරන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී කොවිඩ් රෝගීන්ගේ විශාල වැඩි විමක් සිදු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

ඒ අනුව දැනට රටවල් හා පාලන කලාප 124කට ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ඉදිරි මාස කිහිපයේදී ගෝලීයව ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත් විය හැකි බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.(colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »