Press "Enter" to skip to content

ජර්මනියේ සහ බෙල්ජියමේ ගංවතුරින් දැඩි බලපෑම්

දැඩි වර්ෂාව හේතුවෙන් මේ වන විට ජර්මනිය සහ බෙල්ජියම දැඩි බලපෑමකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම රටවල්වල ගංවතුර නිසා මිය ගිය ගන්න 170ක් ලෙස සඳහන් වී ඇති අතර අතුරුදහන් වූ පිරිස සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.(colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *