Press "Enter" to skip to content

කුඹුරට බැහැපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

රසායනික පොහොර හෝ වල් නාශක නොමැති බව පවසමින් වගා නොකර සිටීමෙන් රටින් හාල් ගේන්න සිද්ධවන බව දයා ගමගේ මහතා පවසනවා.

එසේ සුදුවීම රට තවත් අමාරුවකට අද දැමීමක් බවයි ඔහු සඳහන් කළේ.

වියදම ටිකක් වැඩි වුණත්, කරදර වැඩි වුණත් තවාන් කරලා වගා කිරීමට හැකිනම් බොහෝ දුරට වලපළ මර්දනය කරගැනීමට හැකි බව ඔහු සඳහන් කළා. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »