Press "Enter" to skip to content

චරිත් අසලංකගෙන් අර්ධ ශතකයක්

ඉන්දියාවට එරෙහි අද පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙකු වන චරිත් අසලංක සිය මංගල අර්ධ ශතකය වාර්තා කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 230 ක් රැස් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *