Press "Enter" to skip to content

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිළ මෙන්න

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

කණ්ඩායමට ඇතුලත් වන ක්‍රීඩකයන් වන්නේ දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලන්ක, වනිදු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ළහිරු මධුශංක, මහේෂ් තීක්ෂණ වන අතර අතිරේක ක්‍රීඩකයන් වන්නේ ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල දනංජය, පුලින තරංග වේ. (colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »