Press "Enter" to skip to content

ඉතිහාසයේ පළමු වරට ඇන්ටාක්ටිකාවට ආ දැවැන්තයා (VIDEO)

ඉතිහාසයේ පළමු වරට ඇන්ටාක්ටිකා මහද්වීපය වෙත විශාල මගී ප්‍රවාහන ගුවන් යානක් ගොඩබස්වන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස ගොඩබැස්සවීම සිදුකර ඇත්තේ A340 වර්ගයේ දැවැන්ත ගුවන් යානයක්.

ඇන්ටාක්ටිකාව වෙත සංචාරකයන් රැගෙන අදාළ ගුවන් යානය පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට බවයි එම වාර්තා පැවසුවේ.

පැය 5ක ගමන් විඩාව නිවාගනිමින් එහි හිම මිදුණු ගුවන් පථයේ යානය ගොඩබෑම සිදුකළ වීඩියෝව පහතින්…
(colombotimes.lk)

Viber