Press "Enter" to skip to content

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

සබරගමුව පළාතේ සමහර ස්ථානවල සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 100 ට වඩා අධික වැසි අපේක්ෂා කළ හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

බස්නාහිර පළාතේ සමහර ස්ථානවල මිලිමීටර 75 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ශ්‍රී ලංකාව පුරා නිරිත දිග මෝසම් තත්වයන් හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…(colombotimes.lk)

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් by Chanu On CT on Scribd

More from | WEATHERMore posts in | WEATHER »