Press "Enter" to skip to content

“මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මම කැමතියි” – ජනපති

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද දිනයේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබෙනවා. (colombotimes.lk)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *