Press "Enter" to skip to content

ඇෆ්ගනිස්ථානයට ඇඳිරි නීතිය පනවයි

තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාකාරීවීම වැළැක්වීම සඳහා ඇෆ්ගනිස්ථානයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාබුල් අගනුවර සහ තවත් ප්‍රදේශ කිහිපයක් හැර අනෙක් සියළුම පළාත් සඳහා රාත්‍රී 10යේ සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.(colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »