Press "Enter" to skip to content

ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත් බිලියනයක් ගැන අමෙරිකානු ජනපති හෙළිකළ දේ

ඉන්දියාව සිව්වැනි පාර්ශව කරුවකු ලෙස 2022 වසරේදී කොවිඩ් මර්දන එන්නත් බිලියනයක් නිපදවනු ඇති බව අමෙරිකානු ජනාධිපත් ජෝ බයිඩන් මහතා පවසනවා.

මේ හේතුවෙන් ගෝලීය වසංගතයක්ව පවතින කොවිඩ් 19 රෝගය පාලනය සඳහා බිය විය යුතු නොමැති බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සමගාමීව පැවැති ගෝලීය කොවිඩ් වසංගතය පාලනය සම්බන්ධ වොෂින්ටන්හි ධවල මන්දිර සංකීර්ණයේ පැවැති සමුළුවේදීයී.
(colombotimes.lk)

Viber