Press "Enter" to skip to content

ආසාදිතයින් 488ක් හඳුනාගැනේ

කොරෝනා ආසාදිතයින් 488ක් අද (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 547,141ක් දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »