Press "Enter" to skip to content

අද සිට යළිත් IPL ඇරඹේ

කොරොනා වසංගතය හේතුවෙන් අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද( 19) දින නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අද පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අතර වන අතර ඩුබායිහි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07. 30ට ආරම්භ වනවා. (colombotimes.lk)

Viber