Press "Enter" to skip to content

යොහානිට තවත් සුවිශේෂී සම්මානයක්

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබෙනවා.

කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.
(colombotimes.lk)

Viber