Press "Enter" to skip to content

කළු ගඟේ ජල මට්ටම ඉහළට

රත්නපුර දිස්ත‍්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) උදෑසන වන විට කළු ගඟ ජල මට්ටම, රත්නපුර මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් පහ ඉක්මවා ගොස් ඇති අතර එය ගං වතුර අතතුරු ඇඟවීමේ මට්ටම පසුකිරිමක් බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය නිවේදනය කළා.

මකුළු ගඟ සහ කළු ගඟේ අතු ගංගා අවට මෙන්ම පහත් බිම්වල පදිංචිව සිටින පිරිස් දැඩි අවධානයෙන් සිටින ලෙසද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය උපදෙස් ලබාදි තිබෙනවා.
(colombotimes.lk)

Viber