Press "Enter" to skip to content

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතාඥ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා අසනීප තත්ත්වයෙන් සිටි බව සඳහන්. (colombotimes.lk)

Viber