Press "Enter" to skip to content

ජනප්‍රිය ඉන්දීය නළු දිලිප් කුමාර් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දීය නළු දිලිප් කුමාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 98 ක්.

ඔහුගේ අවසාන චිත්‍රපටය වූයේ 1998 දී තිරගත වූ “කිලා” චිත්‍රපටයයි.

ඉන්දියානු සිනමාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් 1994 දී දදාසාහිබ් ෆාල්කේ සම්මානය සහ 2015 දී පද්ම විභූෂන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ ඔහු රංගනයෙන් දායක වුණ චිත්‍රපට ගීත කිහිපයක්…(colombotimes.lk)

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »