Press "Enter" to skip to content

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් අද (22) අලුයම 6:00 සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල වත්ත පහළ කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කළා. (colombotimes.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *