Press "Enter" to skip to content

මහේල ජයවර්ධන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කෙරේ

මහේල ජයවර්ධන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ICC T20 ලෝක කුසලානයේ මුලික වටය දක්වා පත් කර තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ද හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මහතා පත් කර ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)

Viber