Press "Enter" to skip to content

හිටපු ජනපතිගෙන් ආණ්ඩුවට සැර කතාවක්

ආණ්ඩුවේ තුනෙන් දෙක ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 14 දෙනා අත බව ‌හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (25) පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »