Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බවට ඇති තොරතුරු ගැන සමගි ජන බලවේගයෙන් දැනුම්දීමක්

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වනවා.

එසේ හුවමාරු වන වාර්තා අසත්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පතහවුරු කළා.

ඒ, Colombo Times කළ විමසීමකදීයී. (colombotimes.lk)

More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »