Press "Enter" to skip to content

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් යළි විවෘත වේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලබන සිකුරාදා සිට යළි විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු සිට මෙල්බර්න් නුවර 6 වරක් වසා දැමුණු අතර මේ හේතුවෙන් ලොව දීර්ඝතම නිරෝධායන සමය මෙල්බර්න් නුවර ක්‍රියාත්මක වූ බව සඳහන් වනවා.

වසා දැමුණු මුළු කාල සිමාව දින 262ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ කිරීමට හේතුව ප්‍රාන්තයේ 70%කට පුර්ණ එන්නත්කරණය ලබා දී අවසන් වීම බව එරට ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කර තිබෙනවා. (colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »