Press "Enter" to skip to content

මිලින්ද මොරගොඩ ඉන්දීය ජනපති වෙත අක්තපත්‍ර භාරදෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය ජනපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.

මහ කොමසාරිස්වරයා මෙලෙස අද (22) දිනයේ එලෙස අක්තපත්‍ර භාරදුන් බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළා. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »