Press "Enter" to skip to content

මිල්කා ගෙහානිට ඔලිම්පික් අවසන් වටය අහිමි වෙයි

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කලාත්මක ජිම්නාස්ටික් කාන්තා තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිල්කා ගෙහානි ද සිල්වා අද තරග කළා.

කෙසේවෙතත් අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඇයට අහිමි වුණා.

අංශ 05කින් පැවති මෙම තරග ඉසව්වේදී ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 45.798ක් වන අතර එම ඉසව්වේ වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩිකාවන් 24 දෙනා අවසන් වටයට සුදුසුකම් ලැබීමට නියමිතයි.(colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »