Press "Enter" to skip to content

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඉවතට

2022 අයවැයට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනෙක් පසුගියදා ඡන්දය ලබා දීම සිදුකළා.

ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ් සහ H.M.M. හාරිස් වනවා.

අයවැයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් මේ වන විට ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව වාර්තා වනවා. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »