Press "Enter" to skip to content

විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Last updated on January 18, 2022

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 71 වන වියේ පසු වුණා.

ඇය ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙසද කටයුතු කර තිබෙනවා. (colombotimes.lk)

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »