Press "Enter" to skip to content

අතිශය භයානක “ඔමික්‍රොන්” නිසා නිව්යෝක් නුවරට සිදු වූ දේ

සීඝ්‍ර පැතිරීමක් සහිත දකුණු අප්‍රිකානු නව කොවිඩ්-19 ප්‍රභේදය හඳුනාගැනීමට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම නිවේදනයට අනුව 2022 ජනවාරි 15 වැනි දින දක්වා අවම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමටත්, නිවසේ සිට රාජකාරී කිරීම ධෛර්යමත් කිරීමත්, අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් සීමා කිරීමටත් නියෝග කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)

Viber