Press "Enter" to skip to content

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය යළි විවෘත කිරීම ගැන තීරණය

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය යළි විවෘත කිරීම පිළිබඳව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය මේ වසරේදී විවෘත නොකෙරෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන පක්ෂ නායකයින් ලබන ජනවාරි මාසයේදී අදාළ තීරණයට එළඹෙනු ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »