Press "Enter" to skip to content

චීන පොහොර සමාගමට මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක් ගෙවයි

ණයවර ලිපියට අනුව මහජන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල චීන පොහොර සමාගම වෙත ගෙවා තිබෙනවා.

ඒ, කොළඹ වාණිජ මහාධිකරණය පනවා තිබු වාරණ නියෝගය ඉවත් කිරිමත් සමඟයි.

අදාළ නැවෙන් මෙරටට රැගෙන ආ කාබනික පොහොර අදාළ පිළිවිතරයන්ට නො මැති බවට චෝදනා කරමින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මතු වූ අර්බුදය සමථයකට පත් කරගැනීම සඳහා මෙම ගෙවීම සිදු කරනු ලැබුවා.
(colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »