ණයවර ලිපියට අනුව මහජන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල චීන පොහොර සමාගම වෙත ගෙවා තිබෙනවා.
ඒ, කොළඹ වාණිජ මහාධිකරණය පනවා තිබු වාරණ නියෝගය ඉවත් කිරිමත් සමඟයි.
අදාළ නැවෙන් මෙරටට රැගෙන ආ කාබනික පොහොර අදාළ පිළිවිතරයන්ට නො මැති බවට චෝදනා කරමින් ප්රතික්ෂේප කිරීමත් සමඟ මතු වූ අර්බුදය සමථයකට පත් කරගැනීම සඳහා මෙම ගෙවීම සිදු කරනු ලැබුවා.
(colombotimes.lk)