Press "Enter" to skip to content

පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට විශේෂ අවසරයක්

රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර දෙන බවත් ඒවා තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අනුව අද සිට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »