Press "Enter" to skip to content

බන්දුලගේ වියෝවට අගමැතිගේ ශෝකය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වූ බන්දුල වර්ණපුර මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතාගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් තමා බලවත් සංවේගයට පත් වූ බව එම ශෝක පණිවිඩයෙහි සඳහන්.

අදාළ සම්පූර්ණ ශෝක පණිවිඩය පහතින්…
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »