Press "Enter" to skip to content

මහාචාර්ය මලික් පීරිස් 2021 සදහා වූ “Future Science Prize” දිනාගනී

මහාචාර්ය මලික් පීරිස් මහතා මහාචාර්ය යූන් ක්වොක් යුං සමඟ එක්ව “Future Science Prize” 2021 සහ SARS සහ MERS පිළිබඳ අධ්‍යයනය සඳහා ඩොලර් මිලියනයක් දිනා ඇති බව වාර්තා වනවා.

චීනයේ විද්‍යාත්මක සොයා ගැනීම් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වන “Future Science Prize” 2016 දී පෞද්ගලික අරමුදල විසින් පිහිටුවන ලදී. colombotimes.lk

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »