Press "Enter" to skip to content

සැබෑ ජීවිතයේ අයන් මෑන්

අයන් මෑන් කිව්වම ඔබට මතක් වෙන්නේ කාවද ? යකඩ ඇඳුමක් ඇඳගෙන අහසේ ගමන් කළ හැකි පුද්ගලයෙක්. එමෙන්ම ඔහු වීර ක්‍රියාවල නිරතවන්නෙක්. චිත්‍රපට ලෝකයේ එසේ වුවත් සැබෑ ලෝකයේ අයන් මෑන් ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඒ ඔහු පැළඳ සිටින්නේ යකඩ ඇඳුමක් නොව සොල්දාදුවන්ට පැයට සැතපුම් 80 කට වඩා වැඩි වේගයකින් යුධ කලාප හරහා අහස හරහා ගමන් කළ හැකි ආකාරය ඉස්මතු කරවන JET SUIT එකක් වීමයි.

The Army People Conference is being held both at the Farnborough International Airport conference centre and virtually on November 2, 2021. Pictured: Mr Browning's invention is often compared to the suits worn by Tony Stark/Iron Man in the Marvel comics and films

මෙසේ හඳුන්වන්නේ Gravity Industries හි නිර්මාතෘ සහ ‘සැබෑ ජීවිතයේ යකඩ මිනිසා’ වන Richard Browning වනවා. පසුගිය නොවැම්බර් 2වෙනිදා උදෑසන Farnborough හි පැවති හමුදා ජනතා සමුළුවේදී ඔහුගේ ඇඳුම ඉදිරිපත් කර තිබෙනවා. සමාගම විසින් ‘ලෝකයේ පළමු’ ලෙස හඳුන්වනු ලබන පුද්ගලික පියාසර යන්ත්‍රය වන මෙය ගෑස් ටර්බයින පහකින් බල ගැන්වෙන අතර අඩි 12,000 ක් දක්වා උසකට ළඟා විය හැකි බවට සඳහන්.

Army bosses have been treated to a demonstration of a futuristic jet suit (pictured) that could let soldiers to soar through the skies above warzones at more than 80 miles per hour

මෙම යුධ හමුදා මහජන සමුළුව Farnborough ජාත්‍යන්තර ගුවන්තොටුපල සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණා. යුධ හමුදා ප්‍රකාශකයෙකුට අනුව, බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ජෙට් ඇඳුමේ යෙදීම සඳහා ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙය සංවිධානය කර තිබූ බව සඳහන්.

According to an Army spokesperson, the display was intended to demonstrate the jet suit's potential for application by British soldiers

සමුළුව ආරම්භ වූයේ ගුරුත්වාකර්ෂණ බලය කඩ කරන ජෙට් ඇඳුමකින් සැරසුණු රිචඩ් බ්‍රවුන්නිංගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ ගුවන් ගමනකින් වන බව සඳහන්. නවෝත්පාදන සහ තාක්‍ෂණික දියුණුව – යුධ හමුදාවේ මහජන සමුළුව තුළින් කැපී පෙනෙන ලෙස පෙන්නුම් කරන තිබෙන බව බොහෝ දෙනා පවසනවා.

'The conference opened with a capability display flight by Richard Browning wearing a gravity-defying jet suit,' the Army spokesperon said. 'Innovation and technological advance — two of the main drivers at the Army’s People Conference 21 […] — were remarkably demonstrated'

එමෙන්ම පියාසැරිය සඳහා, බ්‍රවුන්නිං මහතා ගුවන් ගත වී සුළු මොහොතකින් අසල තිබූ ජීප් රථයක කබාය සහ ට්‍රක් රථයක මැදිරි වහලය යන දෙකටම ගොඩ තිබෙනවා. ඒ හමුදා නරඹන්නන්ගෙන් පිරුණු බැල්කනියකට පියාසර කිරීමට පෙර බව සඳහන්. එමෙන්ම මෙහි පැමිණ සිටි බොහෝ දෙනෙක් ‘ජෙට් මෑන්’ ක්‍රියාකාරීත්වයේ ඡායාරූපයක් ගැනීමට අවස්ථාව ලබා ගෙන තිබෙනවා.

This is not the first time that the Mr Browning's invention has taken to the air for the pleasure of the British Armed Forces. Pictured: Mr Browning above Farnborough International Airport

බ්‍රවුනිං මහතාගේ නව නිපැයුම බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවන්ට ලබාදුන් පළමු අවස්ථාව මෙය නොවේ. මෙම වසර මුලදී, 42 සහ 47 කමාන්ඩෝ කණ්ඩායම්වල රාජකීය මැරීන් භටයින් Gravity Industries සමඟ Affshore මුර යාත්‍රාවක් වන HMS Tamar හි සේවය කල අතර සමුද්‍ර බෝඩින් (Sea Boarding) මෙහෙයුම්වල කොටසක් ලෙස ජෙට් ඇඳුම භාවිතා කිරීමට ඇති හැකියාව ගවේෂණය කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා.

The personal flying machine (pictured), which the firm calls a 'world's first', is powered by five gas turbines and is capable of reaching altitudes of up to 12,000 feet

Gravity Industries නිලධාරීන් විසින් Plymouth මත අභ්‍යාස වලදී පරීක්ෂණ පියාසැරි සිදු කරන ලද අතර, නාවික හමුදා නිලධාරීන් පැවසුවේ ‘සමාගමේ ජෙට් ඇඳුම අනාගතයේදී හමුදා මෙහෙයුම් සඳහා ප්‍රයෝජනයට ගත හැකිද යන්න තේරුම් ගැනීමට’ පෙරහුරු පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

Richard Browning (pictured) — founder of Gravity Industries and a 'real-life Iron Man' — put his suit through its paces at the Army People Conference in Farnborough this morning

එමෙන්ම 2019 දී, බ්‍රවුනිං මහතා එලිසබෙත් රැජිණ වටා ගුවන් ගමනක් සිදු කර ඇති අතර එහිදී නැවෙන් පිටවී වාතය හරහා අලංකාර චාපයක් කපා තිබෙනවා. එමෙන්ම එම ක්‍රියාවලියේදී අසල පිහිටි පෞද්ගලික යාත්‍රාවක සිටි මගීන් විස්මයට පත් කිරීමට සමත්ව වති බව සඳහන්. ඒ වන විටත් බ්‍රිතාන්‍ය යුධ නෞකාව මේරිලන්ඩ් හි ඇනපොලිස් වෙරළට ඔබ්බෙන් ස්ථානගත කර තිබුණේ එක්සත් ජනපද මිත්‍ර රටවල් සමඟ මාස තුනක යුද අභ්‍යාසයක් මධ්‍යයේ වීම විශේෂත්වයක් වනවා.
(colombotimes.lk)

Viber