Press "Enter" to skip to content

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන රාජ්‍ය නායක සමුළුව: ජනාධිපතිතුමාගේ සම්පූර්ණ කතාව

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන රාජ්‍ය නායක සමුළුව ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (23) අමතනු ලැබුවා.

එහිදී ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම තම රජයේ දැඩි අරමුණ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධවීමට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය සූදානම් බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන රාජ්‍ය නායක සමුළුවේ ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්…
(colombotimes.lk)

ජනාධිපතිතුමාගේ සම්පූර්ණ කතාව by Chanu On CT on Scribd

Viber
More from | POLITICALMore posts in | POLITICAL »