Press "Enter" to skip to content

සන්තුෂ් සහ උමාරියා කොවිඩ් ආසාදිත වෙයි

B&S සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »