Press "Enter" to skip to content

යොහානිගේ ප්‍රථම බොලිවුඩ් ගීතය එළිදක්වයි (VIDEO)

“මැණිකේ මගේ හිතේ” ගීතය තුළින් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට ද පිවිසී තිබෙනවා.

මේ වන විටත් ඉන්දියානු ශ්‍රාවකයින්ගේ අවධානය දිනාගත් යොහානි බොලිවුඩ් චිත්‍රපටයේ ‘සිදත්’ චිත්‍රපටයේ තේමා ගීතයේ ස්ත්‍රී අනුවාදය මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම ගීතය පහතින්…(colombotimes.lk)

‘සිදත්’ චිත්‍රපටයේ තේමා ගීතය පහතින්…

Viber