Press "Enter" to skip to content

මෙතෙක් කොරෝනා ආසාදිතයින් 532ක්

අද(28) දිනට අදාලව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 532ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 562,310ක් දක්වා ඉහළ යනු ඇති. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »