Press "Enter" to skip to content

ශ්‍රී ලංකා පිළ කළු පටි පැළඳ පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද T20 ලෝක කුසලානයේ පළමු තරගයට සහභාගී වන්නේ කළු පටි පැළඳයි.

ඒ අද උදෑසන අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා සිහිපත් කරමින්.

එමෙන්ම අද තරගය ආරම්භ කරමින් දෙපිලේම ජාතික ගීය වාදනයට පෙර බන්දුල වර්ණපුර මහතා සිහිපත් කිරීමට සංවිධායකයින් කටයුතු කළා. (colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »