Press "Enter" to skip to content

පක්ෂ සාමාජිකයින් පිළිබඳව මන්ත්‍රී සාගරගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ප්‍රධාන පක්ෂය බව සිතමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

අද දින පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් රජය විසින් පක්ෂයට අවතක්සේරු කරන බවට මතයක සිටිනා බවයි.(colombotimes.lk)

More from | POLITICALMore posts in | POLITICAL »