Press "Enter" to skip to content

සුපර් ස්ටාර් තරුවක් නිවීයයි

සුපර් ස්ටාර් ගායක ගාමිණී සුසිරිවර්ධන දිවි ගමනට සමුදී තිබෙනවා.

දිගු කාලයක් තිස්සේ අසනීප තත්වයකින් පසු වූ ඔහු මෙසේ මෙලොව හැර ගොස් ඇති බව වාර්තා වනවා.

කවදත් සැහැල්ලුවෙන් සිනාසුනුපුද්ගලයෙකු වූ ගාමිණී වෙනුවෙන් බොහෝ කලාකරුවන් ශෝකය පලකර තිබෙනවා. (colombotimes.lk)

Viber