Press "Enter" to skip to content

කොළඹට පැමිණ වර්ජනයට සුදානම් වන ගුරුවරු

වැටුප් විෂමතා සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔන්ලයින් ඉගැන්වීම වර්ජනය කළ ගුරුවරු හෙට දිනයේදී කොළඹට පැමිණ විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන්ගේ ඉල්ලීම් අතර තිබෙන ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය පනත් කෙටුම්පත ලබන මස 06 වන දින විවාදයට ගැනීමට නියමිත බවයි ඊයේපැවැත්වුන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබෙන්නේ.(colombotimes.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *