Press "Enter" to skip to content

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 372ක් අද (18) දිනයේදී සුවය ලබා තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 525,560ක්. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »