Press "Enter" to skip to content

ආසාදිතයින් ගණන ඉහළට

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,018ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 297,534 ක් ලෙස ඉහළ ගියා.(colombotimes.lk)

More from | LOCALMore posts in | LOCAL »