Press "Enter" to skip to content

ආසාදිතයින් ගණන 1,332ක් දක්වා ඉහළ යයි

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 409 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,332ක් දක්වා ඉහළ යනු ඇති. (colombotimes.lk)

Viber