Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

තවත් කොවිඩ් ආසාදිතයින් 268ක් වාර්තා වනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 983ක් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. (colombotimes.lk)

Viber