Press "Enter" to skip to content

ශ්‍රී ලංකා – ඉන්දියා දෙව​න එක්දින තරඟය අදයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

එම තරගය අ​ද පස්වරු 3:00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 07ක පරාජයක් ලැබීම හේතුවෙන් තරගාවලිය පරාජය නොවී සිටීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වනවා. (colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *