Press "Enter" to skip to content

සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 12,731ක්

ඊයේ දිනයට අදාලව තවත් කොවිඩ් ආසාදිත මරණ 51 වාර්තා වනවා.

ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 12,731ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. (colombotimes.lk)

Viber