Press "Enter" to skip to content

අද දිනට කොවිඩ් මරණ 136ක් වාර්තා වේ

අද දිනට කොවිඩ් මරණ 136ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (13) දින තහවුරු කර ඇති එම මරණ 136ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »