Press "Enter" to skip to content

ලංකාව සහභාගී වන පළමු T20 තරගය අදයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ මුල්ම තරගය අද පැවැත්වෙනවා.

ඒ නැමීබියාවට එරෙහිවයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 07:30 ට අබුඩාබිහිදී එය ආරම්භවීමට නියමිතයි.

මේ අතර ඊයේ පැවති මූලික වටයේ තරගවලින් ජය ලබාගැනීමට ඕමානය සහ ස්කොට්ලන්තය සමත්වුණා.
(colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »