Press "Enter" to skip to content

ටියුනීසියා සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා හැරේ

ටියුනීසියා සෞඛ්‍ය අමාත්‍ය ෆවුසි මෙහඩි අමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

ඒ, එරට අග්‍රාමාත්‍ය හිචෙම් මෙච්චි විසින්.

කොවිඩ් වසංගතයත් සමඟ එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අවාසනාවකට මෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී රට ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ටියුනීසියා සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශිකාව පසුගිය 7 වැනිදා ප්‍රකාශ කළා. (colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *