Press "Enter" to skip to content

විස්සයි විස්ස පළමු ඉන්දු ශ්‍රී ලංකා තරගය අද

ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග වාර තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද(25) රාත්‍රී 8 ට කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.(colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »